Posts

Showing posts from June, 2017

Unanswered

My son Never questioned about his father At the age of 8 he knew there are questions  to be asked and not to be asked My son who never questioned about his  father reminded me of "him" every time I see him At the age of 18 My son who became a father at 28 showed me his father wrapped in an obituary got a chance to ask a question Mama Why Do you still think of him...?

ප්‍රේම පිළිල

ඒක නිල් ඉරි කමිසයක් . අඩි හයක් උස උත්තුංග දේහධාරී නිල් ඉරි කමිසයක් … ගේට් ‍ ටුව අරිනකොට මම හිටියෙ කොන්ඩෙ පීර පීර . එයා ඇවිල්ල ඉස් ‍ තෝප්පුවෙ වාඩි උනා . මා දිහා බැලුවෙවත් නෑ.. . හරි ශෝ .. .. මට මොකද … මම කැමති නෑ සෙවල පෙර පෙර අඬ අඬා පස්සෙන් එන පිරිමින්ට . ඉතිං අන්තිමට මොකද උනේ . එයා අඬ අඬා පස්සෙන් ආවෙ නැති නිසා මම තීරණය කලා මැයි මාසෙ දවසක එයාගෙ ටෙලිෆෝන් නොම්මරේ හොරකම් කරන්න . .. නිල් ඉරි කමිස කියන්නෙ සාප .. තව තවත් සංසාරෙ දික් කරන ... ඊටත් ගෑනු ගති නැති ඔහොම කමිස .....!! සපත්තු දෙකක් ගන්නකොට හොඳට හොයල බලල තමන්ට හරියටම ගැලපෙන එක ගන්න ඕන . ලස්සනට ඇහැ ඇදිල හිර සපත්තු කුට්ටමක් ගත්තොත් ජීවිත කාලෙම කකුල් කැපි කැපි   ඒක දාගන යන්න වෙනවා . ගත්තම හරි යයි කියල හිතල කකුලට ලොකු දෙකක් ගත්තොත් ගැලවි ගැලවි ඒක දාන් යන්න වෙනවා .. . මිනිස්සුන්ට පේන්න .   දහිරිය තියන මිනිස්සු නොගැලපෙන සපත්තු ගලෝල දාල මං වගේ නිරුවත් දෙපයින් ගමන් යනවා තමා … ඒත් ඒ දහිරිය තියන ...