සුපින්වත් සුජී පුර
සුජී අඹුවන්
සෝදන , මදින, අමදින
දරුද නලවන
තැලුම් කන
ෆවුන්ඩේශන් උලා
වැඩට යන
සැමියා බිරිඳගේ දෙවියාය
පිලිපදින
නිකරුනේ විරිත්තන
හස්බන්ඩ් මගේ පර්ෆෙක්ට් කියන
කල් ඉකුත් වූ පසු
මුහුදට වැටෙන...
සුජී අඹුවන්
සෝදන , මදින, අමදින
දරුද නලවන
තැලුම් කන
ෆවුන්ඩේශන් උලා
වැඩට යන
සැමියා බිරිඳගේ දෙවියාය
පිලිපදින
නිකරුනේ විරිත්තන
හස්බන්ඩ් මගේ පර්ෆෙක්ට් කියන
කල් ඉකුත් වූ පසු
මුහුදට වැටෙන...
Comments
Post a Comment