පසුවදන පසුවදන

දන්නවද ඉතිං දැන්
ඉස්සරට ටිකක් වැඩියෙන්
ඔබ මතක් වෙනවා
නොකියාම ගිය නිසා
තවම පෙරමඟ බලනවා
එහෙත් මෙහෙ වගේමද සිතෙනවා
දරාගනු නොහැකියෙන්
පිඟානක්වත් සොයනවා..



~ නොකියාම යන්න ගිය සමර වෙනුවෙනි ~

Comments

Popular posts from this blog

Forbidden

සුදු ටීචර්