නෛසෛ අණසිටුව - විවිමරී වැන්ඩර් පූටින් මහත්මියගේ Decree nisi පරිවර්තනය
විනිසුරකු
පුස් බැඳුනු අධිකරණයක හිඳ අද
නොවලහා කියනු ඇත
අප දෙදෙන
එකම මඟ නොයන බව මින් මතුව
ඔබ සමඟ මම
කුටුම්භය කෙලවරව
අමුත්තන් ලෙස
නැවත
පුස් බැඳුනු අධිකරණයක හිඳ අද
නොවලහා කියනු ඇත
අප දෙදෙන
එකම මඟ නොයන බව මින් මතුව
ඔබ සමඟ මම
කුටුම්භය කෙලවරව
අමුත්තන් ලෙස
නැවත
සැලෙමින් නොසැලෙමින්
නීතිවේදී ඇස් අතර
හැරයා නොයුතු බව කියූ
උත්සුකැති යෙහෙලියන් මැද
සැඟවෙමින්
සල්ලාල නෙත් සරින්
අයාගත් මුවින් හා
ආක්‍රමණික තත්වයෙන්
ඉසිඹුවක් ලදිමි අවසන
ජීවයක් පිඹිනු වස්
සොඳුරුතම මතක වෙත
ගෙවූ අප
නීතිවේදී ඇස් අතර
හැරයා නොයුතු බව කියූ
උත්සුකැති යෙහෙලියන් මැද
සැඟවෙමින්
සල්ලාල නෙත් සරින්
අයාගත් මුවින් හා
ආක්‍රමණික තත්වයෙන්
ඉසිඹුවක් ලදිමි අවසන
ජීවයක් පිඹිනු වස්
සොඳුරුතම මතක වෙත
ගෙවූ අප
එක්ව කල සංචාර
ගෙවූ සැතපුම් කණු අතර
නැරඹූ සොඳුරුතම වන දිවි දසුන්
හිමව් අරණක
බෙදාගත් බොජුන් අප
මොලකැටි මොහොතවල්
සිනා හඬවල් පවා
අතරින් පතර
ගෙවූ සැතපුම් කණු අතර
නැරඹූ සොඳුරුතම වන දිවි දසුන්
හිමව් අරණක
බෙදාගත් බොජුන් අප
මොලකැටි මොහොතවල්
සිනා හඬවල් පවා
අතරින් පතර
ඒ සියල්ලම අතහැර
දැන් මෙතැන් සිට
එනමුදු
පිටුපාන්නට නොහැකිව
ද්වේශසහගත ලෙස
පරදාර සේවනය
පාපයක් වනු නැත අපට
මින් ඉදිරියට
යහලුවන් වනු ඇත
ඇතැම්විට
යලි අප
දැන් මෙතැන් සිට
එනමුදු
පිටුපාන්නට නොහැකිව
ද්වේශසහගත ලෙස
පරදාර සේවනය
පාපයක් වනු නැත අපට
මින් ඉදිරියට
යහලුවන් වනු ඇත
ඇතැම්විට
යලි අප
Decree Nisi
by Dr Vivimarie Van Der Poorten
Today a judge in a musty courtroom
Will decide that
we can no longer live together,
you and I.
He will declare our marriage
Terminated,
Transform us into strangers . Again.
Will decide that
we can no longer live together,
you and I.
He will declare our marriage
Terminated,
Transform us into strangers . Again.
You are brave to be there.
Solicitous girlfriends -
lawyers-
told me Not to Go.
So, hiding away
from lecherous glances
(surmising , behind hands over mouths)
and out of sight of
invasive State,
i have time to recall
some good times we had.
Solicitous girlfriends -
lawyers-
told me Not to Go.
So, hiding away
from lecherous glances
(surmising , behind hands over mouths)
and out of sight of
invasive State,
i have time to recall
some good times we had.
Countries visited, miles driven, wild life watched
in still forests
meals shared, moments of tenderness,
some laughter even.
But enough of that.
Now, since i cannot desert you maliciously ,
And adultery is no longer a crime we can
commit.
Perhaps we could be friends again.
(Vivimarie is one of my most favourite poetesses , a woman whom i admire the most. It's a great pleasure to be one of her students.
in still forests
meals shared, moments of tenderness,
some laughter even.
But enough of that.
Now, since i cannot desert you maliciously ,
And adultery is no longer a crime we can
commit.
Perhaps we could be friends again.
(Vivimarie is one of my most favourite poetesses , a woman whom i admire the most. It's a great pleasure to be one of her students.
Comments
Post a Comment