Dominari
සොඳුර ඔය මගේ චරිතය
ඔබ වනාහී
හැඬිය යුතු තැන හැඬිය යුතු
බොලඳ විය යුතු
මගේ අණ පිලිපැදිය යුතු
දෙවැනි පෙල
හැඬිය යුතු තැන හැඬිය යුතු
බොලඳ විය යුතු
මගේ අණ පිලිපැදිය යුතු
දෙවැනි පෙල
වීරයකු ලෙස
මා උලුප්පා රැඟිය යුතු..!
මා උලුප්පා රැඟිය යුතු..!
Comments
Post a Comment