පරිණත

අවුරුදු තිහේදි
අවබෝධ කර ගතිමි
දුකද
දුකට හේතුවද
දුක නිවන මඟද
දැන් ඉතිං එක දිගට
අලු පාට..

Comments

Popular posts from this blog

Forbidden

සුදු ටීචර්