unstoppable...

ඒ තමයි ප්‍රේමය
සදාකාලික
පෙනෙන නොපෙනෙන ලෙස
ලඟ ඉන්න බව දැනෙන
ඔබ දකින්නට
සත් මුහුදු තරණයට සිත්වන
රළු ගලක් සුමට කල
කුඩා දොල පාර
නුඹ..

Comments

Popular posts from this blog

Forbidden

සුදු ටීචර්

ප්‍රේම පිළිල